Thursday, July 23, 2026
Homeදේශීයගල්ගමුවේ රිය අනතුරකින් මේජර් වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මරුට

ගල්ගමුවේ රිය අනතුරකින් මේජර් වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මරුට

ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ දී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවත පැන අසළ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් සාලියපුර යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුධ හමුදා මේජර්වරයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

READ:   විකල්ප පුවත්පත් කලාවේ නොමැකෙන සලකුණක් තැබූ ⁣ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්