file
කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්වය පිළිබඳවත් දෙරට අතර පවතින සහයෝගීතාවය ඉහල නංවා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.
දෙරට අතර ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවයක් පවත්වා ගැනීමත් වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳවත් එහිදී නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණ බව සඳහන් වෙනවා.
ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී ඇත.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…