file
රට බංකොලොත් වීම ගැන හේතු සෙවීම සඳහා රාජපක්ෂවරුන්ට හිතවත් පාර්ෂවයක් පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඒ තුළින් රාජපක්ෂවරු සිදුකළ වැරදි යට ගැසීමට උත්සහ කරන බව ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.
ඔහු මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
සුළු දෙයින් පවා ප්‍රබල ආකාරයෙන් රට තුළ තවමත් දූෂණය සිදුවන බවයි ඒ මහතා පවසන්නේ.
රට බංකොලොත් වීමට හේතුව කව්රුත් දන්නා දෙයක් බවත් වර්තමාන රජය පරන පුරුදු අනුව වංචාව දුෂණය සමගින් ඉදිරියට යන බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව,
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…