දේශීය

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම අද (21) පාකිස්තානය හමුවේ පරාජය වුණා.

ඒ පාකිස්තාන A කණ්ඩායමට ලකුණු 60 ජයක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 322ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 262ක් පමණයි.

ඒ අනුව පාකිස්ථානය A කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ ඉන්දියානූ A සහ බංගලාදේශය A කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග යි.

file

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago