file
කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබෙනවා.
ඊයේ (20) සවස එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක් වූ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතින් වෙත භාරදී ඇත.
කළුතර උතුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…