file
සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 04 කින් ජය ගැනීමට පාකිස්තානය අද සමත් වුණා.
ජයග්‍රාහණය සඳහා අවසන් ඉනිමට ලබා ගතව තිබූ ලකුණු 131ක ඉලක්කය කඩලු 06 පමණක් දැවී රැස්කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
මෙහිදී ඉමාම් උල් හක් නොදැවී ලකුණු 50ක් ලබාගත්තා.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.
ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 461ක් ලබාගත්තා.
දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 279ක් පමණයි.
ඒ අනුව තරගය ජයග්‍රහණයට පාකිස්තානය කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 131ක්.
එම ඉලක්කය පසුකර යමින් ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේ ජය පාකිස්ථානය හිමිකර ගත්තා.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…