පාර්ලිමේන්තු සභාවාරයට මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
ඒ අනුව විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.


