file
පැවති ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා පැනවීමෙන් රුපියල් කෝටි 52,638ක මුදලක් රටට ඉතිරිව ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
තවදුරටත් ආනයන සීමා පනවා ඇත්තේ භාණ්ඩ 930කට පමණක් බව අමාත්‍ය පැවසුවා.
ඒ අද (18) පාර්ලිමේන්තු දජ තවත් භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කරමින්.
ආර්ථිකය අර්බුදය හේතුවෙන් මෙරටට ආනයනය කළ භාණ්ඩවලින් 82%ක් සඳහා ආනයන සීමා දැමීමට සිදුවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
2019දී භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 1950ක් මැය කළ බවත් ආනයන සීමා හේතුවෙන් 2022 වන විට ඉන් ඩොලර් මිලියන 1698ක් ඉතිරි කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…