ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන කිහිපයක් මුදල් ආර්ථික හා ස්ථායිකරණ අමාත්‍යංශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, ත්‍රිපෝෂ සමාගම, නොතර් සී , ජාතික ලුණු සමාගම , සිමෙන්ති සංස්ථාව හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් සඳහා මෙලෙස එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත.





