Friday, August 14, 2026
Homeදේශීයවෙසක් සැරසිලි ආනයනය තහනමෙන් කෝටි 90ක් ඉතුරු කළා - රංජිත් සියඹලාපිටිය

වෙසක් සැරසිලි ආනයනය තහනමෙන් කෝටි 90ක් ඉතුරු කළා – රංජිත් සියඹලාපිටිය

වෙසක් සැරසිලි ආනයනය තහනම් කිරීමෙන් හේතුවෙන් රුපියල් කෝටි 90ක මුදලක් රටට ඉතුරු වූ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වෙසක් සැරසිලි ආනයනය තහනම් කිරීම හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේ නිර්මාණශීලිත්වයට කිසිදු බලපෑමක් ඇති වී නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

READ:   බෝග වර්ග හතක බීජ ආනයනය ලබන වසරේ සීමා කිරීමට අවධානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්