Tuesday, September 29, 2026
Homeදේශීයඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

හාළිඇල හා උඩුවර ප්‍රදේශය අතර දුම්රිය මාර්ගයට එලෙස ගල් පෙරළී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   දශකයට පසු අද දෙමුහුන් සූර්යග්‍රහණයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්