file
කුඩා ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අකුරැස්ක , තලහගම ප්‍රදේශයේ බිළිඳියක මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුද්දයි මාස 15ක් වන බිළිඳියකි.
සිද්ධිය වන අවස්ථාවේ බිළිඳිය අවුරුදු 07ක් වන වැඩිමහල් සහෝදරයා සමග නිවසේ සිට ඇති අතර ඇයගේ මව මුළුතැන්ගෙයි සිට තිබේ.
නැගණිය විසින් මුව තුළට දමා ගත් ආලේපන කුප්පියේ මූඩිය උගුරේ සිරවී ඇති බව දැක සොහොයුරා එය ඉවත් කිරීමට උත්සහ ගෙන ඇති අතර එය අසාර්ථක වී ඇති බව වාර්තා වෙනවා.
පසුව සොහොයුරා මේ බව කෑ ගසා මවට පියාට සහ මිත්තණියට කීමෙන් පසු ඔවුන් බිළිඳියගේ උගුරේ සිරවූ බෝතල් මූඩිය ගැනීමට උත්සාහ ගෙන ඇති අතර එය ද අසාර්ථක වී තිබෙනවා.
පසුව දැරිය කඹුරුපිටිය මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් බිළිඳිය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම නියමිතයි.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…