file
හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (16) සවස මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදහන් වූ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඔහු සේවය කළ ටයර් වෙළඳ සැලෙහි උපන් දින සාදයක් පවත්වා මත්පැන් පානය කර කැළණි ගඟට දින නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
අතුරුදන්වූ තරුණයා සොයා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…