file
පාසල් සිසුවියකගේ නිරුවත් විඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරීමක් සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක සිසුන් 06 දෙනෙකි.
ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (13) ඉදිරිපත් කර තිබේ.
සිද්ධියේ පළමු සැකකරු පැමිණිලිකරුගේ දියණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇති බවත් එහිදී සිසුවියගේ කැමැත්තෙන් ලබා ගත් නිරුවත් විඩියෝ දර්ශන සැකකාර සිසුවාගේ ඇපල් ජංගම දුරකථනයේ ගබඩා කර තිබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.
පළමුවන සැකකාර සිසුවා සිය පෙම්වතිය සමග ඇතිවූ අමනාපයකින් පසු මෙම නිරුවත් විඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ මිතුරන්ට බෙදා හැර තිබේ.
අදාළ සැකකරුවන් 06 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර සිටියා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…