file
නිරුවත් ලෙස විඩියෝ ඇමතුම් ලබා ගත් කියන පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
මිල්ලනිය පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර අදාළ නිලධාරිනිය කාන්තා භට නිවාසය තුළදී මෙලෙස වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා යැයි කියන පුද්ගලයෙක් විසින් එම විඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ කොස්තාපල්වරියගේ වැඩ තහනම් කළ බවයි පොලිසිය පවසන්නේ.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…