file
පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් ගොනුකළ නඩුව අද (14) කැඳවා තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම නීතිවිරෝධී බව අධිකරණය විසින් දැනටමත් ඔප්පු කර ඇති බව නීතිඥ වටගල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.
ජූනි මස 24වනදා නඩුව ඉදිරියට පවත්වා ගෙන යෑම පිළිබඳව අධිකරණය විසින් තීරණය කෙරන බවයි ඒ මහතා පැවසුවේ.
මේ අතර රජය හා පෞද්ගලික සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳව ගොනුකර ඇති නඩු විභාගය සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වා සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…