Thursday, September 10, 2026
Homeදේශීයපාළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහි නඩුව කැඳවයි..

පාළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහි නඩුව කැඳවයි..

පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් ගොනුකළ නඩුව අද (14) කැඳවා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම නීතිවිරෝධී බව අධිකරණය විසින් දැනටමත් ඔප්පු කර ඇති බව නීතිඥ වටගල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ජූනි මස 24වනදා නඩුව ඉදිරියට පවත්වා ගෙන යෑම පිළිබඳව අධිකරණය විසින් තීරණය කෙරන බවයි ඒ මහතා පැවසුවේ.

මේ අතර රජය හා පෞද්ගලික සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳව ගොනුකර ඇති නඩු විභාගය සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වා සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   වෙළඳ ඇමතිට යොමු කළ ප්‍රශ්න පාර්ලිමේන්තුව උණුසුම් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්