file
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 03ක් සැප්තැම්බර් 27 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
පසුගිය වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාරයාලයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර අරගලකරුවන්ට ඇප ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා මහේස්ත්‍රාත්වරුන් අලලා කළ ප්‍රකාශයක් මෙලෙස චෝදනාවට ලක්ව තිබේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…