file
බණ්ඩාරගම අඳුන්වත්ත ප්‍රදේශයේ තිබී ඔස්ට්‍රියන් ජාතිකයෙකුට අයත් බව කියන රන් කාසියක් සොරාගත් පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අද (10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොරාගෙන ඇති රන් කාසිය පවුම් 38ක් බරැති (311g) එළිසබත් රැජිනගේ රුව සහිත රන් කාසියකි.
එය ඕස්ට්‍රේලියානු ඩොලර් දහසේ රන් කාසියක් බව සඳහන්.
රන් කාසියේ වටිනාකම රුපියල් මිලියන 6.6ක් බව ගණන් බලා ඇත.
සැකකරුවන් සූරියවැව පාදුක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.
බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…