Saturday, September 12, 2026
Homeදේශීයමිලියන ගණනක් වටිනා රන් කාසියක් සොරකම් කළ 3ක් අත්අඩංගුවට..

මිලියන ගණනක් වටිනා රන් කාසියක් සොරකම් කළ 3ක් අත්අඩංගුවට..

බණ්ඩාරගම අඳුන්වත්ත ප්‍රදේශයේ තිබී ඔස්ට්‍රියන් ජාතිකයෙකුට අයත් බව කියන රන් කාසියක් සොරාගත් පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අද (10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරාගෙන ඇති රන් කාසිය පවුම් 38ක් බරැති (311g) එළිසබත් රැජිනගේ රුව සහිත රන් කාසියකි.

එය ඕස්ට්‍රේලියානු ඩොලර් දහසේ රන් කාසියක් බව සඳහන්.

රන් කාසියේ වටිනාකම රුපියල් මිලියන 6.6ක් බව ගණන් බලා ඇත.

සැකකරුවන් සූරියවැව පාදුක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   UPDATE: අතුරුදහන් වූ සබ්මැරීනය: ඔක්සිජන් පැය 20කට සීමා වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්