file
එක්දින ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (07) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර යි.
තරගය අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.
අඛණ්ඩව තරග 08ක් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් කිහිපදෙනෙක් අද තරගය සඳහා එක් නොවන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…