Tuesday, September 15, 2026
Homeක්‍රීඩාසිංහයන් හා කොදෙව්වන් අද තරග බිමට

සිංහයන් හා කොදෙව්වන් අද තරග බිමට

එක්දින ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (07) පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර යි.

තරගය අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

අඛණ්ඩව තරග 08ක් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් කිහිපදෙනෙක් අද තරගය සඳහා එක් නොවන බව වාර්තා වෙනවා.

READ:   අණ ලැබී තිබුනේ ක්ලියර් කිරීමක් වෙනුවෙනි !
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්