file
අද (06) රාත්‍රියේ හෝ හෙට (07) උදෑසන සූර්ය කුණාටුවක් ඇතිවිය හැකි බව නාසා විද්‍යාඥයින් පවසනවා.
මෙමගින් ඇතිවන දීප්තිමත් අවුරෝරා ආලෝක කිරණ මගින් ග්‍රීඩ් විදුලි පද්ධතිවලට බලපෑම් ඇතිකළ හැකි බව සඳහන් වෙනවා.
සුර්යා විසින් තම ප්‍රබල ශක්තිය පිටතට නිකුත් කිරීම සූර්ය කුණාටු ඇතිවීමට හේතු වේ.
මෙම තත්ත්වය භූ චුම්භක, චන්ද්‍රිකා මෙහෙයුම්, ගුවන් විදුලි සංඥා සහ අන්තර්ජාල සම්බන්ධතාවලට බාධා ඇති කළ හැකි බව නාසා ආයතනය සඳහන් කරනවා.
මෙම මස ආරම්භයේ සිට මෙවැනි සූර්ය කුණාටු කිහිපයක් ඇතිවිය හැකි බව නාසා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා ඇත.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…