file
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව නව මිල ගණන් මෙසේය.
12.5kg අඩු කළ මිල රු. 204 (නව මිල රු. 2982)
5kgඅඩු කළ මිල රු. 83 (නව මිල රු. 1198)
2.3kgඅඩු කළ මිල රු. 37 (නව මිල රු. 561)
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3000කට වඩා අඩු වූයේ මාස 18කට පමණ පසු බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…