Sunday, June 14, 2026
Homeදේශීයමාස 18කට පසු ලිට්‍රෝ ගෑස් මිල රු. 3000ට අඩුවෙන් බසී..

මාස 18කට පසු ලිට්‍රෝ ගෑස් මිල රු. 3000ට අඩුවෙන් බසී..

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව නව මිල ගණන් මෙසේය.

12.5kg අඩු කළ මිල රු. 204 (නව මිල රු. 2982)

5kgඅඩු කළ මිල රු. 83 (නව මිල රු. 1198)

2.3kgඅඩු කළ මිල රු. 37 (නව මිල රු. 561)

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3000කට වඩා අඩු වූයේ මාස 18කට පමණ පසු බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   හොඳම ගායිකාව වූ නන්දාමාලනිය අසලට ගොස් ජනපති සම්මානය පුද කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්