file
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සංශෝධනය කර ඇත.
ඒ අනුව එම කාර්යංශයේ ලියාපදිංචි ගාස්තූන් ඉහළ දමා තිබේ.
ජූලි 01 වනදා සිට එම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.
මේ අතර රැකියා සඳහා විදෙස් ගතවන සෑම ශ්‍රී ලාංකිකයෙකුම කාර්යංශයේ ලියාපදිංචි විම අනිවාර්ය කර තිබේ.
විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යෑමේදී බලපත්‍රය වසරක් සඳහා පමණක් ලබා දෙන බැවින් තවදුරටත් එම ආයතනය පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීමේ විධි විධාන අනුගමනය කළ යුතු බව සඳහන්.
වැඩිදුර විස්තර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ 1989 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.
සංශෝධනය කර ඇති ගාස්තූන් පහතින්,
පැවති ගාස්තුව – රු. 17,928.00 (බදු සහිතව)
නව ගාස්තුව – රු. 21,467කි. (බදු සහිතව)
පැවති ගාස්තුව – රු.3,774.00 (බදු සහිතව)
නව ගාස්තුව – රු. 4,483.00 කි. (බදු සහිතව)
පැවති ගාස්තුව – රු. 58,974.00 (බදු සහිතව)
නව ගාස්තුව – රු.117,949.00 කි. (බදු සහිතව)
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…