file
හඟුරන්කෙත ප්‍රදේශයේදී 22 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මුහුණට මිරිස්කුඩු ගසා මිටියකින් පහරදී බරපතළ තුවාල ලබා රෝහල්ව ගත කර සිටියදී අදාළ තරුණයා මියගියා.
මේ අතර මියගිය තරණයාගේ පියාද පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ප්‍රතිකාර ලබා ඇත.
ඉඩම් ආරවුලක් හේතුවෙන් පසුගිය 21 වනදා මියගිය තරුණයාට සහ ඔහුගේ මවට සහ පියාටද පිරිසක් විසින් පහරදී තිබුණා.
දින 4 ක් මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (26) උදෑසන මියගොස් තිබුණා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…