හඟුරන්කෙත පොලීසිය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, 22 හැවිරිදි තරුණයෙක් පහර දී ඝාතනය කිරීමට, සම්බන්ධ යැයි පැවසෙන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම විරෝධය පල කරමින්.
හඟුරන්කෙත පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පිරිස පොලිසිය තුළට පැමිණීමට උත්සාහ කිරීමේදී එය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබූ බව පොලිසිය පවසනවා.
මේ වන විට කලහකාරී තත්ත්වය පාලනය කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…