Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING NEWS: හඟුරන්කෙත පොලීසිය පිරිසක් වටලයි: තත්ත්වය පාලනයට පොලීසියෙන් අහසට වෙඩි..

BREAKING NEWS: හඟුරන්කෙත පොලීසිය පිරිසක් වටලයි: තත්ත්වය පාලනයට පොලීසියෙන් අහසට වෙඩි..

හඟුරන්කෙත පොලීසිය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, 22 හැවිරිදි තරුණයෙක් පහර දී ඝාතනය කිරීමට, සම්බන්ධ යැයි පැවසෙන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම විරෝධය පල කරමින්.

හඟුරන්කෙත පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පිරිස පොලිසිය තුළට පැමිණීමට උත්සාහ කිරීමේදී එය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබූ බව පොලිසිය පවසනවා.

මේ වන විට කලහකාරී තත්ත්වය පාලනය කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   BREAKING- රෝසි සේනානායක ජනාධිපති උපදේශකවරියක් ලෙස පත් කෙරේ..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්