Saturday, June 6, 2026
HomeදේශීයUPDATE: ටයිටන් සබ්මැරීනය සෙවීම: මෙහෙයුමේ නවතම තත්ත්වය..

UPDATE: ටයිටන් සබ්මැරීනය සෙවීම: මෙහෙයුමේ නවතම තත්ත්වය..

ටයිටන් සබ්මැරීනය අතිශය ගැඹුරු මුහුදේ සෙවීම තවදුරටත් දුෂ්කර බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජලය හරහා ගමන් නොකරන සංඥාවලට පිළියමක් වශයෙන් දුරස්ථව ක්‍රියා කළ හැකි ය්‍රාතා (POV) භාවිතයෙන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක යි.

VICTOR – 6000 ROV විශේෂ යාත්‍රාව මෙහෙයුම් වෙනුවෙන් ටයිටැනික් සුන්බුන් සමීපයට ගමන් කර ඇත.

file
READ:   BMICH එකට වසර 50යි: විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්