දඹගල්ල, මඩල්ල ප්‍රදේශිය සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක් අතර තුර පඩිපෙළකින් ඇද වැටුණු ළදරුවෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
සැණකෙළියේ මාරක ළිඳේ පඩිපෙලින් ඇද වැටී ඇති ළදරුවා මොණරාගල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21) මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 යි මාස 11 ක්වූ කහටගස්දිගිලිය ප්‍රදේශයේ බිළිදෙකි.
මෙලෙස මියගොස් ඇත්තේ මාරක ළිඳෙහි හිමිකරුගේ ලොරි රථයෙහි රියදුරාගේ දරුවා බව පොලිසිය පැවසුවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…