Friday, September 11, 2026
Homeදේශීයවෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම ඇරඹේ..

වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම ඇරඹේ..

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා.

වෙසක් සමයේ පැවැත්වෙන දන්සැල් පැවැත්වීමට පෙර සහ දන්සැල පැවැත්වෙන දිනය තුළ දී ද පරික්ෂා කිරීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

READ:   දුෂ්කරතා අභියෝගිතා මැද මන්ත්‍රී ධූරය ලබා ගත්තාඅතුරලියේ රතන හිමි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්