file
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට එම අමුද්‍රව්‍ය ආනයන සමාගම් හා නිෂ්පාදකයින් එකඟතාවය පළ කළ බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පවසනවා.
එම ක්ෂේත්‍රයන්වල ආනයනකරුවන් හා නිෂ්පාදනකරුවන් අවස්ථා කිහිපයක් තුළ දී අමාත්‍යංශය වෙත ගෙන්වා මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම එකඟතාවයට පැමිණි බව අමාත්‍යංශය සඳහන් කරනවා.
ඩොලරය පහළ යෑම හා තවත් කරුණා කිහිපයක් මූලික කරගෙන ඉදිකිරීම ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පහත දැමීමට අවධානය යොමු කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…