Tuesday, September 15, 2026
Homeදේශීයඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පහළ දැමීමට තීරණය කරයි..

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පහළ දැමීමට තීරණය කරයි..

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට එම අමුද්‍රව්‍ය ආනයන සමාගම් හා නිෂ්පාදකයින් එකඟතාවය පළ කළ බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පවසනවා.

එම ක්ෂේත්‍රයන්වල ආනයනකරුවන් හා නිෂ්පාදනකරුවන් අවස්ථා කිහිපයක් තුළ දී අමාත්‍යංශය වෙත ගෙන්වා මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම එකඟතාවයට පැමිණි බව අමාත්‍යංශය සඳහන් කරනවා.

ඩොලරය පහළ යෑම හා තවත් කරුණා කිහිපයක් මූලික කරගෙන ඉදිකිරීම ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පහත දැමීමට අවධානය යොමු කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   තලංගම ලැඟුම්හලකින් මනෝ වෛද්‍ය උපදේශකවරියකගේ සිරුරක් හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්