Thursday, September 10, 2026
Homeදේශීයපනත් කෙටුම්පතක් සම්මතයි..

පනත් කෙටුම්පතක් සම්මතයි..

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වන වර කියවීම අද (20 ) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

සභා අවස්ථාවේ දී සංශෝදන සහිතව එම පනත් කෙටුම්පත සම්මත කරගත් බව නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දුන්නා.

READ:   බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමි නමක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්