Tuesday, August 4, 2026
Homeක්‍රීඩාBREAKING: LPL තරග කාලසටහන ප්‍රකාශයට

BREAKING: LPL තරග කාලසටහන ප්‍රකාශයට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් Jaffna Kings සහ Colombo Strikers තරඟ වැදීමට නියමිතයි.

එම තරග කාලසටහන පහතින්,

file
READ:   අමරදේව කලාශූරීන්ගේ භෂ්මාවශේෂ නන්දාමාලනීය විසින් තැන්පත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්