file
මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
මේ අතර මොළයේ උණ රෝගය වළක්වා ගැනීමට බෙහෙත් නොමැතිව හජ්ජි උත්සව සමයේ මක්කම වන්දනාවේ යෙදෙන ශ්‍රී ලංකික මුස්ලිම් බැතිමතුන් හේතුවෙන්, රට තුළ බරපතළ සෞඛ්‍ය අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…