Wednesday, January 7, 2026
Homeදේශීයඉන්දීය සුපිරි නළු විජයට වසර 5ක සිරදඬුවම්?

ඉන්දීය සුපිරි නළු විජයට වසර 5ක සිරදඬුවම්?

දකුණු ඉන්දීය සුපිරි නළු විජය හට සිරදඩුවමක් නියම විය හැකි වරදක් සිදුකර ඇති බවට හරිත නිජබිම සංවිධානය පවසනවා.

ඒ ඔහු රංගනයෙන් දායක වූ ලියෝ චිත්‍රපටයේ ප්‍රචාරණ පෝස්ටරයක විජය දුම්වැටියක් බොන ඡායාරූපයක් පළ කර තිබීම හේතුවෙන්.

සිනමා වීරයන් ලවා දුම්පානය කරන දර්ශන පෙන්වීමෙන් තරුණයන් දුම්පානයට ඇබ්බැහි වන බව හරත නිජබිම සංවිධානය පෙන්වා දෙනවා.

එවැනි වෙළඳ දැන්වීම් ඉන්දියානු දුම්කොළ පාලන පනත යටතේ වරදක් බව දැන දැනම පළ කර ඇති බව ඔවුන් චෝදනා එල්ල කරයි.

මේ හේතුවෙන් එම වරදට වසර 5 ක සිරදඬුවම් ලබා දිය හැකි බව එම සංවිධානය විශේෂ නිවේදනයක් කරමින් ප්‍රකාශ කරනවා.

READ:   රජයේ වෛද්‍ය නිලධාරිනගේ සංගමය ආණ්ඩුවට අවසන් රතු නිවේදනය නිකුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්