file
රඹුක්කන දුම්රිය ස්ථානයේ ගංගොඩ ප්‍රදේශය ආසන්නයේ දී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අවිනිශ්චිත තත්වයක පවතින බව සඳහන්.
දුම්රිය පිලී පැනීමෙන් සැලකිය යුතු හානියක් වාර්තා නොවේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…