file
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය අද (15) පෙරවරු 07.00 සිට ලබන 18 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පොල්ගහවෙල, කෑගල්ල හරහා වැටී ඇති දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය පූර්ණ වශයෙන් වසා තබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දුම්රිය හරස් මාර්ගය වසා තබන කාලයේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…