file
පසුගියදා ගුවන් හමුදා නිළධාරියෙකු වන මලිදු අබේසිංහ ගුවන් හමුදා නිළඇදුමින් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිලි විභාග කිරීමකට සහභාගී වී බලපෑම් කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කාන්තා හා ළමා කාර්යාංශයෙන් වාර්ථාවක් කැදවා ඇත.
එහෙත් 2023-06-02 දිනට ප්‍රථමව ලබා දිය යුතු වාර්ථාව මේ වනතෙක් මානව හිමිකම් කොමිසමට ලැබී නොමැත.
මෙසේ වාර්ථාවක් කැදවීමට හේතුව වන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත විසින් HRC/HO/1899/23 යටතේ මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව යි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…