Saturday, September 12, 2026
Homeදේශීයකාන්තා හා ළමා කාර්යාංශය මානව හිමිකම් කොමිසමට පිලිතුරු නොදී මගාරියි!

කාන්තා හා ළමා කාර්යාංශය මානව හිමිකම් කොමිසමට පිලිතුරු නොදී මගාරියි!

පසුගියදා ගුවන් හමුදා නිළධාරියෙකු වන මලිදු අබේසිංහ ගුවන් හමුදා නිළඇදුමින් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිලි විභාග කිරීමකට සහභාගී වී බලපෑම් කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කාන්තා හා ළමා කාර්යාංශයෙන් වාර්ථාවක් කැදවා ඇත.

එහෙත් 2023-06-02 දිනට ප්‍රථමව ලබා දිය යුතු වාර්ථාව මේ වනතෙක් මානව හිමිකම් කොමිසමට ලැබී නොමැත.

මෙසේ වාර්ථාවක් කැදවීමට හේතුව වන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත විසින් HRC/HO/1899/23 යටතේ මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව යි.

file
READ:   UPDATE: අංගොඩ රෝහලේ සිදුවූ මරණය සම්බන්ධයෙන් තවත් රෝහල් සේවකයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්