Friday, July 24, 2026
Homeදේශීයමාතර වෙඩි තැබීමක්

මාතර වෙඩි තැබීමක්

මාතර, දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද උදෑසන 7.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ටී 56 ගිනිඅවියක් භාවිතයෙන් සිදුකර ඇති වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

READ:   පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්