file
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළ අවම වයස් සීමාවක් ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා තිබේ.
එළඹෙන 15 වනදා ඒ සඳහා වූ සාකච්ඡා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට නියමිත බවත් කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළ වයස් සීමාව තීරණය කිරීම මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…