දේශීය

BREAKING NEWS: “මුතුරාජා” ආපසු ගෙනියන්න විශේෂ කණ්ඩායමක් දිවයිනට

තායි රජය විසින් මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා ඇතා ආපසු එරටට රැගෙන යෑම සඳහා විශේෂ කණ්ඩායමක් පැමිණ ඇති බව වාර්තා වෙනවා.

පශු වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළුව සිව් දෙනෙකුගෙන් යුත් එම වනජීවි කණ්ඩායම ඊයේ (12) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ මෙරටට දී එම ඇතාට නිසි ප්‍රතිකාර නොලැබෙන බවට තායි රජයට හෙළි වී තිබීම හේතුවෙන් බව දිවයින පුවත් පත වාර්තා කරනවා.

මේ අතර මුතුරාජා මෙරටින් යළි තායිලන්තයට රැගෙන යෑමට සැලසුම් කරන අවස්ථාවේ දී මෙරට දී තවත් විශාල ඇතෙකු ඝාතනය වීම සිද්ධිය එරට බලධාරීන්ට වාර්තා වී ඇත.

ඒ අනුව එම ඇතා රැගෙන යෑම සඳහා එම විශේෂ කණ්ඩායම මෙරටට පැමිණ ඇති අතර මුතුරාජා මේ වන විට අලුත්ගම කන්ද විහාරයේ සිටින බව වාර්තා වේ.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 day ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago