file
සමාජ මාධ්ය ක්රියාකාරී මංජු නිශ්ශංක මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ වත්කම් පිලිබඳ ප්රකාශයක් සහ තවත් තොරතුරු ලබාදීම සදහා යි.
තම කණ්ඩායමට විරුද්ධව විවිධ මඩ ප්රචාර සහ දේශපාලන පලිගැනීම් ක්රියාත්මක බව මෙහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් මංජු නිශ්ශංක මහතා ප්රකාශ කළා.
විස්තර සහිත විඩියෝව,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…