Wednesday, September 9, 2026
Homeදේශීයඩීසල් මිල අඩු වූවත් බස් ගාස්තුවේ වෙනසක් නෑ

ඩීසල් මිල අඩු වූවත් බස් ගාස්තුවේ වෙනසක් නෑ

ඩීසල් මිල අඩු වූවද බස් ගාස්තු මිලෙහි වෙනසක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

සැළකිය යුතු මට්ටමතින් ඩීසල් මිලෙහි අඩුවීමක් සිදු නොවීම නිසා බස් ගාස්තු මිල අඩු කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සාට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරණු ලැබුවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 ක් වනවා.

READ:   රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැහැ! විදුලි ඇමතිගෙන් සහතිකයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්