file
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට යොමුකර ඇති බව විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව පසුගිය දා වාර්තා වුණා.
මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටසක් නිදහස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඒ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි එහිදී වැඩිදුරටත් සඳහන්ව තිබුණේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…