file
ගෙවල් බිඳ රන් ආභාරණ සහ ජංගම දුරකථන සොරකම් කර එම මුදලින් පොසොන් පොහොය දා දහවල් ඉංගිරිය ඌරගල ප්‍රදේශයේ දී නූඩ්ලිස් දන්සලක් දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පොසොන් දින රාත්‍රියේ පොසොන් බැති ගී ගැයීමක් සඳහා නිවසියන් ගිය අවස්ථාවේ එම නිවස ද බිඳ රන් භාණ්ඩ හොරා ගෙන ඇත.
21 හැවිරිදි එම තරුණයා ඊයේ (08) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…