file
ගෙන එමට නියමිත විකාශන නියාමන කොමිසමක් ඇති කිරීමට අදාළ යෝජනාවලියට එරෙහිවීමට විපක්ෂ දේශපාලන පක්ෂ ඒකමතිකවම තීරණය කර තිබෙනවා.
ඒ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පැවසුවා.
අදාළ පනත පරාජය කිරීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි විපක්ෂ සඳහන් කළේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…